රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති බිත්තර හොයන්න ඉන්දියා යයි
මෙරට පවතින බිත්තර හිඟය මග හරවවනු වස් ඉන්දියාවෙන් ඇනවුම් කරන ලද බිත්තර තොග පමාවිම සම්බන්ධයෙන් සොයා බැලීමට රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ. මෙරට බිත්තර මිල පාලනය කිරීම සඳහා ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කළ අතර එහි පළමු තොගය වශයෙන් බිත්තර මිලියන 02ක් ආනයනය කිරීමට නියමිතව තිබුනි. කෙසේවෙතත් අදාළ …
රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති බිත්තර හොයන්න ඉන්දියා යයි Read More »