ඊලාම් රාජ්‍ය පිහිටවයි

කොටි ඩයස්පෝරාව ජාත්‍යන්තරය තුළ ඊලාම් රාජයක් බිහිකොට අවසන් බවත් එහි අග්‍රාමාත්‍යවරයා වශයෙන් ‘රුද්‍රකුමාරන්’ නැමැති නීතීඥවරයෙකු පත් කරගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි. ඒ අනුව දෙමළ ජාතික සන්ධානය ද ඔවුන්ගේ දේශපාලන අවශ්‍යතාවයට අනුව අද වන විට වෙනම ඉල්ලා රාජ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් ඔවුන්ගේ දේශපාලන කටයුතු මෙහෙයවන බවත් ගම්මන්පිල චෝදනා කරයි. අන්තර්ජාල නාලිකාවක සාකච්චාවට එක්වෙමින් ඔහු …

ඊලාම් රාජ්‍ය පිහිටවයි Read More »