අධ්‍යාපනයේ ලොකු වෙනසක්. වසරටම එක වාර විභාගයයි

ලබන වසරේ සිට වාර විභාග පැවැත්වීමේ වෙනසක් කරනා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසයි. ඒ අනුව වාරයක් පසා පවත්වමින් තිබූ වාර විභාග වසරකට එක් විභාගයක් දක්වා අඩු කරනා බව ඔහු සඳහන් කළේය . ඊට අමතරව දැනට භාවිත කරනා පෙළ පොත්වලද වෙනසක් කරනා බව ඔහු වැඩි දුරටත් පැවසීය . හේවාගම ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍ය නායකයින් සඳහා …

අධ්‍යාපනයේ ලොකු වෙනසක්. වසරටම එක වාර විභාගයයි Read More »