පකිස්ථානයේ කරච්චි ලොව ජීවත්වීමට නුසුදුසුම නගරයයි

පාකිස්ථානයේ කරච්චි නුවර ලොව ‘අවම ජීවත් විය හැකි’ නාගරික මධ්‍යස්ථාන පහ අතරට ශ්‍රේණිගත කර තිබේ. අර්ථශාස්ත්‍රඥයන්ගේ බුද්ධි ඒකකය (Economist Intelligence Unit -EIU) 2023 වෙනුවෙන් සකස් කරන ලද ජීවත් වීමට සුදුසු නගර පිළිබඳ ගෝලීය දර්ශකයේ මුළු නගර 173ක් අතරින් 169 වැනි ස්ථානයට පත්ව ඇත්තේ කරච්චි නගරයයි.අර්ථශාස්ත්‍රඥයන්ගේ බුද්ධි ඒකකය යනු අර්ථශාස්ත්‍රඥයන්ගේ සමූහයේ පර්යේෂණ සහ විශ්ලේෂණ අංශය වන …

පකිස්ථානයේ කරච්චි ලොව ජීවත්වීමට නුසුදුසුම නගරයයි Read More »