පැසිපික් ගිනි වළල්ලේ ප්‍රබල භූ කම්පනයක්

භූ කම්පන සුලබ පැසිෆික් “ගිනි වළල්ලේ” මීට සුළු මොහොතකට පෙර තවත් ප්‍රබල භූ කම්පනයක් සිදුවූ බව ඒ.එෆ්.පී පුවත් සේවය වාර්තා කරයි . ඉන්දුනීසියාවේ ජාවා දූපතට උතුරින් සාගරයේ සිදුවූ මෙම භූමිකම්පාව රිච්ටර් මාපක 7.0 කලෙස සඳහන් වු බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) ප්‍රකාශ කරයි. මෙය ප්‍රබල භූ කම්පන්මයක් වුවද ජීවිත හෝ දේපොළ හානි …

පැසිපික් ගිනි වළල්ලේ ප්‍රබල භූ කම්පනයක් Read More »