රාජිත මාධ්‍යට අත තියයි – බැදුම්කර මගඩිය ගැනත් සිහි කරයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මාධ්‍යයට බරපතල විවේචනයක් එල්ල කර තිබේ. සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සදහන් කර ඇති අතර එම සටහන මෙසේය ලැජ්ජයි මව්රට! මාධ්‍යයේ නිදහස වෙනුවෙන් එදා සිට පෙනීසිටි පුද්ගලයෙකු ලෙස,සැබෑ මාධ්‍යවේදියෙකුට හෝසත්‍ය වාර්තාකරන මාධ්‍යයන්හටකිසිවිටෙකමම එරෙහිවී නැත.. මාගේ දේශපාලන ප්‍රතිපත්ති හෝ භාවිතාවන් විවේචනය කිරීමට ඔවුන්ට ඇති නිදහසට …

රාජිත මාධ්‍යට අත තියයි – බැදුම්කර මගඩිය ගැනත් සිහි කරයි Read More »