මෝල්ටා ගණුදෙණුවේ තොරතුරු සියල්ල සී.අයි.ඩී පරීක්ෂණයේදී එළිකරනවා.

ජනතා විමුක්ති පෙරමුණ අභ්‍යන්තර ආරක්ෂාව බාර අමාත්‍ය ටිරාන් අලස සමග එක්ව මෝල්ටා ජනරජයේ දැවැන්ත මුදල් ආයෝජනයක් කර ඇතිබවට තමා කරන ලද ප්‍රකාශයට අදාල තොරතුරු පෙරටුගාමී සමාජවාදී පක්ෂය සතුබව එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පැවසීය. පෙරටුගාමී පක්ෂය විසින් කරනා ලද එම චෝදනාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇති මුත් ඊට අදාළ …

මෝල්ටා ගණුදෙණුවේ තොරතුරු සියල්ල සී.අයි.ඩී පරීක්ෂණයේදී එළිකරනවා. Read More »