ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වෙන්න ඩලස් සහ විමල් අතර තරගයක්

පොදුජන පෙරමුණෙන් ඉවත්වි විපක්‍ෂය සමග කටයුතු කරමින් සිටිනා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මීලග ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ බලාපොරොත්තුවෙන බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. එම මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරමින් ජනාධිපති ධූරය සඳහා ඩලස් අලහප්පෙරුම තරග කරන බව මින් පෙර ප්‍රකාශයට පත්ව තිබු නමුත්, විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඊට ඉදිරිපත්වීමට කැමැත්ත පල …

ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වෙන්න ඩලස් සහ විමල් අතර තරගයක් Read More »