ඩලස් රනිල්ට බෑ කියයි
විපක්ෂයේ සියළු පක්ෂ සමග එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ලැබුණද එය පිළි නොගැනීමට නිදහස ජාතික සභාව තීරණය කර ඇති බව වාර්තා වේ. ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව විසින් ඉදිරියේදී ගෙන ඒමට නියමිත ප්‍රතිත්‍රස්ත පනත, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම, මහ බැංකු පනත වැනි කාරණා සමඟ ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ විය නොහැකි නිසා මෙම තීරණය ගැනීමට එම …