Covid – 19 එන්නත් නිපද වීමට අඩිතාලම දැමූ විද්‍යාඥයින්ට නොබෙල් ත්‍යාගය හිමි වේ

කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය mRNA Covid එන්නත් නිපදවීමට තුඩු දුන් තාක්‍ෂණය දියුණු කළ විද්‍යාඥයන් යුගලයකට පිරිනමා තිබේ. හංගේරියානු ජාතික මහාචාර්ය Katalin Kariko සහ Drew Weissman යන අය වෙත මෙලෙස නොබෙල් ත්‍යාග හිමිවී ඇත. වසංගතයට පෙර තාක්‍ෂණය පර්යේෂණාත්මක වූ නමුත් බරපතල Covid-19 ට එරෙහිව ඔවුන්ව ආරක්ෂා කිරීම සඳහා ලොව පුරා මිලියන …

Covid – 19 එන්නත් නිපද වීමට අඩිතාලම දැමූ විද්‍යාඥයින්ට නොබෙල් ත්‍යාගය හිමි වේ Read More »