වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ගමන් ගත් ජීප් රථය අනතුරකට ලක්වේ.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී ඊයේ (15) රාත්‍රියේ අනතුරකට ලක් වී ඇත. අනතුරෙන් වෛද්‍යවරයාට හෝ පවුලේ අයට තුවාල හෝ වෙනත් බරපතල හානියක් සිදුවී නොමැති බව වාර්තා වේ. වෛද්‍යවරයා ගමන් ගත් මෝටර් රථය කිසියම් ආපදාවට ලක් වීමෙන් අනතුරු ව දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 20 …
වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ගමන් ගත් ජීප් රථය අනතුරකට ලක්වේ. Read More »