ඇප ලැබුණු ට්‍රම්ප් බන්ධනාගාරය ඡායාරූපයට පෙනී සිටි අයුරු මෙන්න
බන්ධනාගාරගත කළ අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇප බැදුම්කරයක් මත මුදාහැර තිබේ. ජෝර්ජියා මැතිවරණය කඩාකප්පල් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා ෆුල්ටන් ප්‍රාන්ත බන්ධනාගාරයට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබුණි. අත්අඩංගුවට ගත් ඩොනල්ඩ් ට්‍රම්ප් හිටපු ජනාධිපතිවරයා විනාඩි 20ක් පමණ බන්ධනාගාරයේ ගත කර තිබේ. අනතුරුව සමවිත්තිකරුවන් හෝ සාක්ෂිකරුවන් බියගැන්වීම සඳහා සමාජ මාධ්‍ය භාවිත නොකිරීම ඇතුළු අනෙකුත් මුදාහැරීමේ කොන්දේසිවලට …
ඇප ලැබුණු ට්‍රම්ප් බන්ධනාගාරය ඡායාරූපයට පෙනී සිටි අයුරු මෙන්න Read More »