Domino’s Pizza 50 වැනි අවන්හල පානදුරේ දී විවෘත කරයි.

ශ්‍රී ලංකාවේ වඩාත් ම ආදරණීය සන්නාමය වන Domino’s Pizza සිය 50 වැනි අවන්හල පානදුර ප්‍රදේශයේ දී විවෘත කරමින්, එම ඉලක්කය වේගයෙන් ම සපුරා ගත් ක්ෂණික සේවා අවන්හල් ජාලය (QSR) බවට පත් විය. 2011 වසරේ දී ආරම්භ වූ Domino’s Pizza ඉතා සීඝ්‍රයෙන් මෙරට තුළ ව්‍යාප්ත වූ අතර, එහි විවිධත්වයෙන් යුතු මෙනුව සහ දේශීය පාරිභෝගිකයින්ගේ රුචි අරුචිකම් …

Domino’s Pizza 50 වැනි අවන්හල පානදුරේ දී විවෘත කරයි. Read More »