බලු පැටවුන්ට මාරක රෝගයක්. ‍යෝගට් දෙන්න එපා! නාවන්න එපා

හඳුනා නොගත් මාරාන්තික ශ්වසන රෝගයක් කුඩා බලු පැටවුන් අතර පැතිරෙමින් පවතින බව පශු වෛද්‍ය උපුල් සාගරතිලක පැවසීය . මෙම ශ්වසන රෝගය සඳහා මෙතෙක් සාර්ථක ප්‍රතිකාරයක් නොමැති බවත්, එය බොහෝවිට වෛරසයක් නිසා ඇතිවන්නක් විය හැකිබවත් ඔහු වැඩි දුරටත් පැවසීය. හුස්ම ගැනීමේ අපහසුතාව හා වේගයෙන් හුස්ම ගැනීම වමනය හා පාචනය විදුරු මස අවපැහැ ගැනීම (සුදුමැලි බව) කෑම …

බලු පැටවුන්ට මාරක රෝගයක්. ‍යෝගට් දෙන්න එපා! නාවන්න එපා Read More »