ලෝක ක්‍රිකට් පිලට ලංකාවේ දිල්ශාන් මධුශංඛ තෝරාගනී

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අවසන් වීමෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරනා ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායම මෙවරද නම් කර තිබේ. මෙවර එහි නායකත්වය ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා වෙත හිමිව ඇත. ඊට අමතරව විරාට් කෝලී, කේ.එල්. රාහුල්, රවින්ද්‍ර ජඩේජා, මොහොමඩ් ෂාමි යන ඉන්දීය ක්‍රීඩකයන් එම පිලට ඇතුළත්වෙයි. එම කණ්ඩායමට ශ්‍රී ලංකාවේ ඇතුලත් නම් …

ලෝක ක්‍රිකට් පිලට ලංකාවේ දිල්ශාන් මධුශංඛ තෝරාගනී Read More »