දෙරණ සභාපති දිලිත් ජයවීර දේශපාලන පක්ෂයක නායකත්වයට
දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති, ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මව්බිම ජනතා පක්ෂයේ නායකයා ලෙස පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචිමාර්ග පවසයි. එම කොමිසමේ පිළිගත් දේශපාලන පක්ෂවල තොරතුරු අඩංගු ලේඛණයේ මේ බව සඳහන් වෙයි. මව්බිම ජනතා පක්ෂයේ ලකුණු වන්නේ අහස් යානයයි. පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයා වන්නේ හේමකුමාර නානායක්කාරය. නායකයා ලෙස දිලිත් ජයවීර නම්කර ඇත. වෙළඳ දැන්වීම් …
දෙරණ සභාපති දිලිත් ජයවීර දේශපාලන පක්ෂයක නායකත්වයට Read More »