ධනුෂ්ක ගුනතිලකගේ චෝදනා ලිහිල් වෙයි

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොනුකර තිබූ චෝදනාවලින් බහුතරයක් ඉවත්කර ගැනීමට ඕස්ට්‍රේලියානු පොලීසිය ඉවත් කර ගැනීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව නඩුව අද (18) කැඳවූ අවස්ථාවේදී සිඩ්නි අධිකරණය සඳහන් කළේ, ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව චෝදනා හතරෙන් තුනක් පොලීසිය විසින් ඉවත් කරගෙන ඇති බවත්, ජීලි 13 වනදින නඩුව යළි කැඳවන බවත් ය. …

ධනුෂ්ක ගුනතිලකගේ චෝදනා ලිහිල් වෙයි Read More »