ධනීෂ් අලීගෙන් අන්තරේට චෝදනාවක්.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය යනු රැඩිකල් ආයතනයක් නොවනා බව අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකු වන ධනීෂ් අලි සඳහන් සඳහන් කරයි . අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ඇතුලේ ”අන්තරේ” ලෙස වෙනමම ආයතනයක් ඇති බවත් ඇති බවත්, ඉන් පසුව ඇත්තේ දේශපාලන මණ්ඩලයක් බවත් ඔහු පවසයි. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩළය ක්‍රියාත්මක කරනුයේ මෙකී දේශපාලන මණ්ඩලයේ තීන්දු …