ධම්මික ලෙෆ්ට්, පොහොට්ටුවේ සහය රනිල්ට.

එළබෙන ජනධිපතිවරණයේදී පොදුජන පෙරමුණ තම පක්සයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් ප්‍රක‍ට ව්‍යාපාරික ධම්මික පෙරේරාද මේ වන විටත් සිය ප්‍රචාරක කටයුතු අරඹා ඇතත් ඔහුට පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන් පිරිසකගේ සහය දිනාගැනීමට නොහැකිව ඇත. යම් හෙයකින් ඔහු ජනාධිපතිවරණ අපේක්ෂකයා කළහොත් පොහොට්ටුවෙන් කොටසක් ස්ථිර ලෙසම …

ධම්මික ලෙෆ්ට්, පොහොට්ටුවේ සහය රනිල්ට. Read More »