ඩෙංගු වලට ප්‍රතිජීවක ඖෂධයක්
ඩෙංගු වෛරසය ට එරෙහිව සටන් කළ හැකි සොයාගෙන ඇති බව වාර්තා වේ. ඒ ජොන්සන් සහ ජොන්සන් සමාගම විසින් ය. එම සමාගම විසින් මෙම අත්හදා බැලීම් සාර්ථකව සිදු කර ඇත. පෙත්තක් ලෙස නිපදවා ඇති එම ඖෂධයෙහි පර්යේෂණ සිදුකර ඇත්තේ, ජෝන්හොප්කින්ස් බ්ලූම්බර්ග් මහජන සෞඛ්‍ය පාසල මගිනි. විදෙස් මාධ්‍ය වාර්තා කරනුයේ ඩෙංගු වෛරසයට එරෙහිව ප්‍රතිජීවක ඖෂධයක් පෙත්තක් ලෙස …