එකම පවුලේ පහක් පස් දෙනෙක් මරාදැමූ ඩෙල්ෆ්ට් ඝාතකයා අත් අඩංගුවට

යාපනය, ඩෙල්ෆ්ට් දූපතේ නිවසක් ඊයේ පුද්ගලයින් පස් දෙනෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිදුවීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව සඳහන් කළේය. මෙම සැකකරු ඊයේ (22) රාත්‍රියේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී රන් මාල තුනක්, වළලු ජෝඩු දෙකක්, තනි වළලක්, මුදු 8ක්, කරාබු දෙකක් …

එකම පවුලේ පහක් පස් දෙනෙක් මරාදැමූ ඩෙල්ෆ්ට් ඝාතකයා අත් අඩංගුවට Read More »