ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 150 ක විදෙස් ණය ගෙවා දමයි.
ශ්‍රී ලංකාව විසින් බංග්ලාදේශයෙ ලබාගත් විනිමය හුවමාරු පහසුකමට අදාළ තවත් වාරිකයක් ගෙවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වාරිකය ඩොලර් මිලියන 100 ක් බවත්, එහි පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 50 පසුගිය මාසයේදීද ගෙවා දැමු බවත් එම මාධ්‍ය වාර්තා කරයි. බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාව ලබාගත්. ඩොලර් මිලියන 200ක විනිමය හුවමාරු පහසුකමට අදාළ අවසාන වාරිකය වන …
ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 150 ක විදෙස් ණය ගෙවා දමයි. Read More »