පෞද්ගලික බැඳුම්කර හිමියෝ සිය ණය ප්‍රතිව්‍යුහගත කිරිමේ යෝජනා බාරදෙති

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පුද්ගලික ණය හිමියන්ගේ කමිටුවක් සිය ණය ප්‍රතිව්‍යුහගත කිරිමේ යෝජනාව මෙරට බලධාරීන්ට යොමුකර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. මෙම කණ්ඩායමට Amundi Asset Management, BlackRock, HBK Capital Management සහ T. Rowe Price Associates යන සමාගම් වලින් සමන්විත ණය හිමියන් 30 දෙනෙකු ඇතුළත් බව එම මාධ්‍ය වැඩි දුරටත් පවසයි. මෙම සමාගම් 30 ගෝලීයා …

පෞද්ගලික බැඳුම්කර හිමියෝ සිය ණය ප්‍රතිව්‍යුහගත කිරිමේ යෝජනා බාරදෙති Read More »