death

බිත්තියකට යටවී පුද්ගලයෙකු මරුට ….

මහරගම පොලිස් වසමේ හයිලෙවල් මාර්ගය ආසන්නයේ ගොඩනැගිල්ලක් කඩා ඉවත් කරමින් සිටියදී එම ගොඩනැගිල්ලේ කොන්ක්‍රීට් කොටසක් පුද්ගලයින් දෙදෙනකුගේ ඇඟ මතට කඩා වැටී තිබේ. මෙම අනතුරින් බරපතල ලෙස තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කළ පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, සුගත් මාරඹගේ නැමැති 45 හැවිරිදි පුද්ගලයෙක්. මෘත ශරීරය මේ …

බිත්තියකට යටවී පුද්ගලයෙකු මරුට …. Read More »

පානදුර වෙරළ තීරයේ දිය නෑමට ගිය පෝලන්ත ජාතිකයා මරුට.

පානදුර මුහුදු තීරයේ දිය නෑමට ගිය 61 හැවිරිදි පෝලන්ත ජාතිකයෙක් ජීවිතක්ෂයට පත් ව තිබේ. පානදුර පිහිටි හෝටලයක නවාතැන්ගෙන සිටි මෙම පුද්ගලයා ඊයේ (20) පස්වරුවේ මුහුදේ දියනෑමට ගිය අවස්ථාවේදි ගිලී ඇති බව පොලිසිය පවසයි. මෙම අවස්ථාවේදී වහා ක්‍රියාත්මක වූ එම හෝටලයේ ජිවිතාකරක්ෂක නිලධාරීයා විසින් පුද්ගලයා ගොඩට ගෙන පානදුර රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් ඇත. දැහැමි …

පානදුර වෙරළ තීරයේ දිය නෑමට ගිය පෝලන්ත ජාතිකයා මරුට. Read More »