මානසික රෝගියාට රෝහල් සේවකයෝ මැරෙනකම් පහරදෙති .

මානසික රෝගයකින් පෙළුන බව කියන මීගොඩ වටරැක ප්‍රදේශයේ පුද්ගලයෙක් අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නෙවාසිකව ප්‍රතිකාර ලබනා අතර තුර එහි සේවකයන් විසින් කරන ලද පහර දිමකින් මිය ගොස් ඇත. රෝහලේ සුළු සේවකයන්ට මෙම පුද්ගලයා විසින් වතුර ගැසීම නිසා මෙලෙස මියයන තෙක් පහරදී ඇතිබව ඥාතීහු පවසති. මියගිය පුද්ගලයට එකොලොස් හැවිරිදි දරුවෙක් සිටිනා බව වාර්තාවේ. මියගිය පුද්ගලයාගේ …

මානසික රෝගියාට රෝහල් සේවකයෝ මැරෙනකම් පහරදෙති . Read More »