විපක්ෂ නායකගේ මෝඩ වැඩක් ගැන දයාසිරි රටටම කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට ආයතනය සම්බන්ධව උද්ගතව ඇති අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත යෝජනාවක් භාරදීමේ උත්සාහයක් අරඹා ඇතිබව වාර්තාවේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මාධ්‍යවෙත අදහස් දක්වමින් පැවසූවෙ මෙම යෝජනාවට මන්ත්‍රීවරුන් දස දෙනෙකු පමණ දැනටමත් අත්සන් කර …

විපක්ෂ නායකගේ මෝඩ වැඩක් ගැන දයාසිරි රටටම කියයි Read More »