හිටපු නීතිපති දප්පුල ද ලිවේරා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට කැඳවයි

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අද (19) ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට (TID) කැඳවා ඇත. ඔහු ධූරයෙන් විශ්‍රාම යාමට පෙර, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ඔහු මෙලෙස කැඳවා ඇති බව වාර්තා වෙයි. මෙ සම්බන්ධව අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පැවසූවේ “2019 අප්‍රේල් ප්‍රහාරය සම්බන්ධයෙන් මහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව” දප්පුල ද …

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට කැඳවයි Read More »