ධනුෂ්ක ගුණතිලක එයත් එක්ක ලංකාවට ඇවිත්

ලිංගික අපයෝජන නඩුවක් සම්බන්ධයෙන් සිඩ්නි අධිකරණයක් විසින් නිවැරැදිකරු බව තීන්දු කිරීමෙන් පසු මාස ​​11 කට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියාවේ සිට ආපසු සිය රට බලා පැමිණ තිබේ. ඒ ඔහුගේ පෙම්වතිය ද සමඟයි. ධනුෂ්ක ගුණතිලක සිය පෙම්වතිය සමග මෙරටට පැමිණෙන අවස්ථාවේ ගුවන් යානයේ සිය මිත්‍රයකු සමග පෙනී සිටි ඡායාරූපයක් අද සමාජ මාධ්‍ය සංසරණය …

ධනුෂ්ක ගුණතිලක එයත් එක්ක ලංකාවට ඇවිත් Read More »