danudhka gunthilake

‘මගේ ජීවිතය යළි සාමාන්‍ය තත්ත්වයට පත්වීම ගැන මම සතුටු වෙනවා’ ධනුෂ්ක ප්‍රථම වරට මාධ්‍යයට කියයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට වරදකරු නොවන බවට ඕස්ට්‍රේලියානු සිඩ්නි අධිකරණය අද (28) දැනුම් දීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමහු තමාගේ සතුට ප්‍රකාශ කළේය. “මගේ ජීවිතය නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත්වීම ගැන මම සතුටු වෙනවා, ඒ නිසා මට ආපසු ගොස් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට නොඉවසිල්ලෙන් බලා සිටිනවා.” යනුවෙන් ගුණතිලක පැවසුවේ ඔහුට එරෙහිව ගොනුකර …

‘මගේ ජීවිතය යළි සාමාන්‍ය තත්ත්වයට පත්වීම ගැන මම සතුටු වෙනවා’ ධනුෂ්ක ප්‍රථම වරට මාධ්‍යයට කියයි. Read More »

ධනුෂ්ක ගුණතිලක නිදහස් වෙයි

ශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියානු අධිකරණය මඟින් නිදොස් කොට නිදහස් කර තිබේ. සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ දී ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කළ බව විනිසුරු සාරා හගෙට් තීන්දු කර ඇත. ටින්ඩර් නම් සමාජ මාධ්‍ය යෙදවුමක් ආධාරයෙන් හමු වූ කාන්තාවක් ලිංගික ව අපයෝජනය කිරීම යන චෝදනාව යටතේ ධනුෂ්ක ගුණතිලකට චෝදනා ගොනු වී …

ධනුෂ්ක ගුණතිලක නිදහස් වෙයි Read More »