කවින්ද්‍යා ගේ විවාහය ගැන සමිතා තැබු සංවේදි සටහන

අතුල අදිකාරි ගේ හා සමිතා එරන්දති එරන්දතී මුදුන්කොටුව ගේ දියනිය වන කවින්ද්‍යා අදිකාරි ගේ විවාහය අද දින පැවැත්වේ. තම දියණියගේ විවාහය පිළිබඳව සමිතා මුදුන්කොටුව සිය ෆේස්බුක් ගිණුමෙහි සංවේදී සටහනක් තබමින් කවින්ද්‍යා ට සුභ පැතුම් එක්කර ඇත. එම සටහන මෙසේය, “මගේ ජීවිතේ ලොකුම බලාපොරොත්තුව අද ඉටු උනා🙏❤️ කොයි තරම් කාලයක් ඔයාවයි මල්ලිවයි තුරුළු කරගෙන පණ වගේ …

කවින්ද්‍යා ගේ විවාහය ගැන සමිතා තැබු සංවේදි සටහන Read More »