ජී.ඇල් පීරිස් ඉවත්කර පොහොට්ටුව නව සභාපතිවරයෙක් පත්කර ගනී

මහාචාර්ය ජී.ඇල්. පීරිස් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධූරයෙන් ඉවත්කර ඇති බව වාර්තා වේ. අද පැවති එම පක්ෂයේ මහා සභා රැස්වීමේදී සභාපති ධූරය සඳහා මහාචාර්ය පූජ්‍ය උතුරවෙල ධම්මරතන හිමියෝ පත් කරනු ලැබ තිබේ.