සාමාන්‍ය පෙළ නොපවත්වා සියලු දරුවන්ට උසස් පෙළ හැදෑරීමට අවස්ථාව දෙන්නට යෝජනවක්
පාසල් දරුවන්ට ඇති වී තිබෙන තත්ත්වය මත එක වර්ෂයක සාමාන්‍ය පෙළ විභාගය නොපවත්වා සියලු දරුවන්ට උසස් පෙළ හැදෑරීම සඳහා සහතිකයක් ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම අද පාර්ලිමේන්තුව අමතමින් පැවසීය . ලක්ෂ හයක පමණ පාසල් සිසුන් පිරිසක් පෙල විභාගයට පෙනී සිට ඉදිරියට යා ගැනීමට නොහැකිව හිර වී සිටි නිසා මෙය සලකා බැලිය යුතු …
සාමාන්‍ය පෙළ නොපවත්වා සියලු දරුවන්ට උසස් පෙළ හැදෑරීමට අවස්ථාව දෙන්නට යෝජනවක් Read More »