daladha perahara

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය අද ආරම්භ වේ

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍ය වන සෙංකඩගල පුර ඇසළ පෙරහැර මංගල්‍ය පළමු කුඹල් පෙරහැර වීදි සංචාරය සමඟින් අද (21) ආරම්භ වේ. පෙරහැර සඳහා කප් සිටුවීම ඉකුත් 17 වන දින සිව් මහා දේවාලයන්හීදී සිදුවූ අතර එදින සිට අවස්ථා පහක් දේවාල අභ්‍යන්තර පෙරහැර පැවැත්විණි. අගොස්තු මස 21 සිට 25 දින දක්වා පුරා දින පහක් කුඹල් පෙරහැර වීදි සංචාරය …

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය අද ආරම්භ වේ Read More »

දළදා පෙරහැරට විදුලිය දෙන්නට මිලියන 13 ක් ඉල්ලයි

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර සඳහා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට නම් රුපියල් මිලියන 13ක මුදලක් තැන්පත් කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩල දැනුම්දී ඇතිබව පර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය. මීට පෙර දළදා පෙරහර සඳහා විදුලිය නොමිලේ සපයා ඇති බවත් එය රාජ්‍ය අනුග්‍රහය ඇතිව පවත්වන ලද්දක් බව පවසන ඔහු මෙවර කර ඇති ඉල්ලීම පෙර කිසිදා නොවූ …

දළදා පෙරහැරට විදුලිය දෙන්නට මිලියන 13 ක් ඉල්ලයි Read More »