ස.ජ.බ මන්ත්‍රීවරයෙක් ඩයනා ගමගේට පාර්ලිමේන්තුව ඇතුලෙදී පහරදෙයි.

සමඟි ජන බලවේගයේ මන්ත්‍රී සුජිත් පෙරේරා තමාට පාර්ලිමේන්තු පුස්තකාලයේදී පහරදුන් බවට රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ අද (20) පාර්ලිමේන්තුවේදී පැවසූවාය. පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඇය පැවසූවේ මෙම සිදුවීම ගැන කතානායකවරයාගේ මැදිහත්වීමෙන් නීත්‍යානුකූල පරීක්ෂණයක් පැවැත්විය යුතු බවය. වැඩි දුරටත් අදහස් දක්වමින් ඇය පැවසූවේ පාර්ලිමේන්තුව තුළ මෙලෙස කාන්තාවන් හිංසනයට ලක් කිරීම සම්බන්ධයෙන් තමන් නීතිමය පියවර ගන්නා …

ස.ජ.බ මන්ත්‍රීවරයෙක් ඩයනා ගමගේට පාර්ලිමේන්තුව ඇතුලෙදී පහරදෙයි. Read More »