ඉතිහාසයේ පළමු වතාවට ලෝක පාපන්දු ශූරතාවට පලස්තීන විනිසුරුවරියක්.
තව දෙදිනකින් ඕස්ට්‍රේලියාවේ සහ නවසිලන්තයේ අරම්භවන කාන්තා ලෝක පාපන්දු ශූරතාවයේදී Heba Saadieh ලෝක කුසලාන තරඟාවලියක තීරකවරියක වූ පළමු පලස්තීන කාන්තාව බවට පත්වීමට නියමිතය . මින් පෙර කිසිම පලස්තීන ජාතිකයෙක් (පිරිමි හෝ කාන්තා ) ලෝක පාපන්දු ශූරතාවක තීරක වරයෙක් ලෙස කටයුතු කර නැත. 34 හැවිරිදි පලස්තීන කාන්තාවක වන ඇය සිරියාවේ හැදී වැඩුනාය. 2010 වසරේ විශ්ව විද්‍යාලයේ …
ඉතිහාසයේ පළමු වතාවට ලෝක පාපන්දු ශූරතාවට පලස්තීන විනිසුරුවරියක්. Read More »