සිවුරු පොරවා මහණ කළ පණු කරඳ ගස චීන ජාතිකයන් ගලවා ඉවත් කරයි.
මධ්‍යම අධිවේග මාර්ගය ඉදිවෙන බිමේ තිබූ රතු දත්ත පොතේ දැඩි තර්ජිත ශකයක් ලෙස ලයිස්තුගතව තිබූ පණු කරඳ නොහොත් කෲඩියා සිලනිකා ශාකය කිසියම් පිරිසක් විසින් ඊයේ පස්වරුවේ ගලවා ඉවත්කර ඇත. මෙම ගස එම ස්ථනයේම තබා ආරක්ෂා කරගනු වස් භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් ගසට සිවුරු පොරවා මහණ කරනා ලදි. එහෙත් චීන ජාතිකයන් ඇතුළු කිහිප දෙනෙක්, බැකෝ යන්ත්‍ර …
සිවුරු පොරවා මහණ කළ පණු කරඳ ගස චීන ජාතිකයන් ගලවා ඉවත් කරයි. Read More »