ඉන්ධන හිඟය නිසා කියුබාව මැයි දිනය අවලංගු කරයි.

කියුබාව තුළ ඇතිවී තිබෙන දැඩි ඉන්ධන හිඟය සහ ඉහළ යමින් පවතින උද්ධමන තත්ත්වය හමුවේ අද දිනයට නිමිතව තිබූ දී ජාත්‍යන්තර කම්කරු දින සැමරුම අත්හිටුවීමට එරට රජය තීරණය කර ඇත. සමාජවාදී පාලනයක් සහිත රටක් වන කියුබාව ගත් මෙම තීරණය එරට ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් වනු ඇති අතර අද දිනයේ එරට හවානා අගනුවර පිහිටි විප්ලවීය චතුරශ්‍රය මුළුමනින්ම පාළුවට …

ඉන්ධන හිඟය නිසා කියුබාව මැයි දිනය අවලංගු කරයි. Read More »