සිගරට් වර්ග තුනක් තහනම්

ලංකා දුම්කොළ සමාගම (CTC) විසින් බෙදා හරින ලද රසකාරක සහිත සිගරට් නිෂ්පාදන වර්ග තුනක් විකිණීම වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා ඇත. එම සිගරට් වර්ග තුන වන්නේ Dunhill Switch, Dunhill Double Capsule සහ John Player Gold Pro Cool යන ඒවාය. රසකාරක දුම්කොළ ද්‍රව්‍ය අලෙවිය සහ බෙදාහැරීම අත්හිටුවීම සම්බන්ධයෙන් NATA ආයතනය පවරා තිබූ නඩුව සම්බන්ධයෙන් අභියාචනාධිකරණය සිය …

සිගරට් වර්ග තුනක් තහනම් Read More »