CTB

ලංගම සේවකයන්ට රුපියල් මිලියන 2500 ක වැඩිපුර ඕ.ටී ගෙවලා

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් එහි සේවකයන් සඳහා 2022 වර්ෂයේදී රුපියල් මිලියන 2,508ක මුදලක් අතිකාල දීමනා වශයෙන් වැඩි පුර ගෙවා ඇති බව පසුගිය 2 වැනිදා නිකුත් කළ නවතම විගණන වාර්තාවේ සඳහන් වෙයි. ඇඟිලි සලකුණු යන්ත්‍ර විශාල ප්‍රමාණයක් ක්‍රියාවිරහිත වීමට ඉඩහැරීම අතිකාල පාලනයට ඍජුව බලපා ඇති බව අදාළ විගණන වාර්තාවේ සඳහන් වෙනවා. අතිකාල වියදම ධාවන කිලෝමීටරයකට …

ලංගම සේවකයන්ට රුපියල් මිලියන 2500 ක වැඩිපුර ඕ.ටී ගෙවලා Read More »

තවත් බිහිසුණු බස් අනතුරක්

වරකාපොළ පොලිස් වසමේ, තුල්හිරිය තැපැල් කාර්‍යාලය අසලදී දී සිදුවු අනතුරකින් ලංගම බස්රථයක ගමන්ගත් පුද්ගලයින් තිදෙකෙක් ජීවිතක්ෂයට පත්ව ඇත. ගල්ගමුව ඩිපෝවට අයත් මීගලෑව සිට කොළඹ බලා ගමන් ගත් මෙම ලංගම බස් රථය, ප්‍රයිම් මුවර් රථයක ගැටී අද(02) උදෑසන මෙම අනතුරට මුහුණ පා ඇත. අනතුරකින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති …

තවත් බිහිසුණු බස් අනතුරක් Read More »

ලංගම බස් වර්ජනයක්

අද (31) උදෑසන සිට ඩිපෝ කීපයකට ලංගම බස් රථ සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. පහරදීමක් මුල්කරගනිමින් මෙලෙස ඩිපෝ කිහිපයකට අයත් ලංගම බස් වර්ජනයක් ආරම්භ කර ඇති අතර, දඹුල්ල, අනුරාධපුර, කැකිරාව, හොරොව්පතාන, පොලොන්නරුව, කැබිතිගොල්ලෑව සහ කන්තලේ ඩිපෝවලට අයත් ලංගම බස් සේවකයින් මෙලෙස වර්ජනය සිදු කරයි. හොරොව්පතාන ලංගම බස් ඩිපෝවේ ඩිපෝ පරීක්ෂක වරයකු …

ලංගම බස් වර්ජනයක් Read More »