පුහුණු ගුවන් යානයක් කඩා වැටෙයි

ත්‍රිකුණාමලයේ චයිනේ බේ ධාවන පථයෙන් ගුවන් ගතකළ පුහුණු ගුවන් යානයක් කඩා වැටී ඇත. ගුවන් හමුදාවට අයත් PT – 06 වර්ගයෙ පුහුණු ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, අද (07) පෙරවරු 11.30 ට පමණ අනතුර සිදුවී ඇති බව වාර්තාවේ. එම අනතුරින් යානයේ ගමන් කළ පුහුණු උපදේශකයා සහ පුහුණුව ලබමින් සිටි පුද්ගලයා මරණයට පත් ව ඇති …

පුහුණු ගුවන් යානයක් කඩා වැටෙයි Read More »