කැබිනට් අනුමැතියකින් කපා වළදැමූ පඬුකරඳගහ ගොඩගන්නට උසාවි නියෝගයක්

ගම්පහ- දාරළුව ප්‍රදේශයේ පිහිටා තිබූ පඬුකරඳ හෙවත් කෲඩියා සෙලනිකා ශාකය වළදමා ඇති බව කියන ප්‍රදේශයට වහාම ආරක්ෂාව සපයන ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත්වරිය පොලීසියට නියෝග කර තිබේ. කැබිනට් අනුමැතියකින් කපාදැමු බව කියනා එම ගස වලදැමූ ස්ථානය හඳුනාගෙන ගස ගොඩගැනීමට පියවර ගන්නා ලෙසට ගම්පහ දිසා වන නිලධාරීවරයාට මෙහිදී වැඩි දුරටත් නියෝග කර ඇත. ගස කපා ඉවත්කර ඇති …

කැබිනට් අනුමැතියකින් කපා වළදැමූ පඬුකරඳගහ ගොඩගන්නට උසාවි නියෝගයක් Read More »