ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල දර්ශකය ඊයේ (19) වන විට ඩොලර් 95 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 95යි සත 52 ලෙස සනිටුහන් වූ අතර පසුගිය වර්ෂයේ ඔක්තෝම්බර් 31 වනදායින් පසු වාර්තා වූ ඉහළම අගය මෙය වන බව වාර්තා වේ. මේ ආකාරයට බොරතෙල් මිල ඉහළ යාම සඳහා සෞදි අරාබිය බොරතෙල් …

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළට Read More »