ස්ටුවර්ට් බ්‍රෝඩ් ක්‍රිකට් පිටියට සමුදෙයි.
ස්ටුවර්ට් බ්‍රෝඩ් ක්‍රිකට් පිටියට සමුදෙයි. එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ස්ටුවර්ට් බ්‍රෝඩ් අළු බඳුන තරගාවලියේ පසු ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට සැරසෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එම තීරණය පිළිබඳව තම කණ්ඩායමේ සගයන් වන ජේම්ස් ඇන්ඩර්සන් සහ ජෝ රූට් ට සිකුරාදා දැන්වූ බව ඔහු සිය අවසන් තීරණය ගැන නිවේදනය කරමින් ඊයේ (29) පවසා තිබේ. පසුගිය …