සිම්බාබ්වේට රිදෙන්න ගසා ශ්‍රී ලංකාව ලෝක කුසලානයට සුදුසුකම් ලබයි.
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6දෙනාගේ වටයේ අද (02) පැවැති තරගයෙන් සිම්බාබ්වේ පිල කඩුලු 9 කින් පරදා ජය ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. බුලවායෝ හිදි පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායකයා දිනා ගත් අතර ඔහු පළමු පන්දුවට පහරදීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට පිවිසියේ …
සිම්බාබ්වේට රිදෙන්න ගසා ශ්‍රී ලංකාව ලෝක කුසලානයට සුදුසුකම් ලබයි. Read More »