චෝදනා හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් සෙලවේ. ක්‍රීඩක වෙන්දේසිය කල් යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කර තිබූ T10 තරගාවලියට අදාල ක්‍රීඩක වෙන්දේසිය 24 වැනිදා තෙක් කල් දමන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊට සහභාගී වීමට නියමිත කණ්ඩායම් වෙත දන්වා ඇති බව වාර්තා වෙයි . මෙම තරගාවලිය දෙසැම්බර් මස 13 වනදා සිට 23 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත. ලෝක කුසළාන තරගාවලියෙදී ශ්‍රී ලංකාව පත්ව සිටිනා අවාසනාවන්ත …

චෝදනා හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් සෙලවේ. ක්‍රීඩක වෙන්දේසිය කල් යයි Read More »