විදුලිබිල වැඩි කිරීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

ලංකා විදුලිබල මණ්ඩලය ලබන පාඩුව පියවාගැනීම සඳහා නැවත වරක් විදුලි බිල ඉහළ දැමීමක් සිදුකළ යුතු බවට ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ. නමුත් මහජන උපයෝගිතා කොමිෂන් සභාව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන් පවසන්නේ දැනට සිදුකර ඇති ගාස්තු සංශෝධනය ප්‍රමාණවත් බවය. ලංකා විදුලිබල මණ්ඩලය ලබන පාඩුව පියවීම සඳහා නැවත …

විදුලිබිල වැඩි කිරීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි Read More »