දරුවන් 500ක් සිටිනා තාත්තාට උසාවියෙන් වාරණයක්
ලොව පුරා දරුවන් 500 ත් 600 ත් අතර සංඛ්‍යාවක් බිහි කළ පුද්ගලයෙකුට මින් ඉදිරියට ශුක්‍රාණු පරිත්‍යාග කිරීම නතර කරන ලෙස නෙදර්ලන්ත අධිකරණයක් සිකුරාදා නියෝග කළේය. මෙම 41 හැවිරිදි නෙදර්ලන්ත ජාතිකයාට සායනවලට වැඩිපුර ශුක්‍රාණු පරිත්‍යාග කිරීම තහනම් කරමින් අධිකරණය පනවා ඇති නියෝග්‍ය උල්ලංඝණය කළහොත් ඔහුට යුරෝ 100,000 (ඩොලර් 110,000) දඩයක් නියම කරනා බව අධිකරණය සිය තීන්දුවෙන් …