කෝප් කමිටුව එළවනවාද නැද්ද…. තීරණය අද
පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද (20) කැඳවා ඇතිබව වාර්තාවේ . නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පවසනුයේ එම රැස්වීම අද දහවල් 12 ට පැවැත්වීමට නියමිත බවත්, කෝප් කමිටුවේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම මෙම රැස්වීමේ අරමුණ බවත් ය. වත්මන් කෝප් කමිටුව අඛණ්ඩව පවත්වාගෙන යන්නේද නැත්නම් එය විසුරුවා ඒ සඳහා නව සාමාජිකයින් පත්කරන්නේද යන්න පිළිබඳව එහිදී සාකච්ඡා …