කොටස් සහ සුරැකුම්පත් සම්බන්ධයෙන් අලුත්ම ගැසට්ටුවක්
ලියාපදිංචි කොටස් සහ සුරැකුම්පත් සම්බන්ධයෙන් නියෝග කිහිපයක් ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මුදල් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය මඟින් නිකුත් කර තිබේ. ඒ අනුව පසුගිය 28 වන දින වනවිට පවතින කොටස් හෝ සුරැකුම්පත් පරිවර්තනය හෝ හුවමාරු කිරීමට හිමිකරුවන්ට අවස්ථාව ලබා දීමට නියමිත අතර පසුගිය 28 වනදා අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමට …
කොටස් සහ සුරැකුම්පත් සම්බන්ධයෙන් අලුත්ම ගැසට්ටුවක් Read More »