ලංකාවට පොල් ත්‍රිකෝණ දෙකක් ලඟදීම

සැප්තැම්බර් 02 වනිදාට යෙදෙන ලෝක පොල් දිනයට සමගාමීව ලංකාව තුළ, තවත් පොල් ත්‍රිකෝණයක් නම් කිරීමට රජය සූදානම් වන බව වාර්තා වේ. ඒ අනුව, ජනාධිපතිවරයාගේ උපදෙස් මත දෙවනි පොල් ත්‍රිකෝණය මෙම වසරේ දී යාපනය, මන්නාරම සහ මුලතිව් කේන්ද්‍ර කර ගනිමින් උතුරු පළාතේ ආරම්භ කිරීමට නියමිතය. ඒ බව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුව අමතමින් වැවිලි කර්මාන්ත …

ලංකාවට පොල් ත්‍රිකෝණ දෙකක් ලඟදීම Read More »